“කෝ මෙහෙ මන්ත්‍රී.. යනවා ඇතුලට.” – ඇමති රෝහිත මන්ත්‍රීවරයෙක් පොලිස් කූඩුවට තල්ලු කළ හැටි – වීඩියෝ

පින්වත්ත පොලිස් ස්ථානය විවෘත කිරීම අද ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ සහ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

එම අවස්ථාව පහතින්..