කෝලිගෙන් ශතක වාර්තාවක්

ඕස්ට්‍රේලියාව තුළ දී ආසියානු ක්‍රීඩකයෙක් රැස්කළ වැඩිම ශතක සංඛ්‍යාවේ වාර්තා තම නම ඉදිරියේ ලියාගන්නට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි අද (24) සමත් වුණා.

ඒ, ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉන්දීය දෙවන ඉනිමේ දී නොදැවී ශතකයක් වාර්තා කරමින්.

විරාට් කෝලි ඕස්ට්‍රේලියාවේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව රැස්කළ 07 වන ටෙස්ට් ශතකය මෙය වන අතර, ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 30 වන ටෙස්ට් ශතකය මෙය වීම ද විශේෂත්වයක්.

මේ වනවිට කෝලි ඕස්ට්‍රේලියානු භූමියේ දී ශතක දහයක් රැස්කරගෙන සිටිනවා.

මීට පෙර ඕස්ට්‍රේලියානු භූමියේ දී වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කර ගත් ආසියානු ක්‍රීඩකයා බවට සචින් තෙන්ඩුල්කාර් පත්ව සිටියා.

කෝලි අද දිනයේ පන්දු 143කට මුහුණ දී හතරේ පහරවල් 08ක් සහ හ‌යේ පහරවල් 02ක් ද සමඟ ලකුණු 100ක් රැස්කරගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06