කෝඩුකාර ටයිටන්ස්වරු 2022 IPL තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පළදියි

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරයින් බවට පත්වන්නට කෝඩුකාර ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම ඊයේ(29) රාත්‍රියේ සමත් වුණා.

ඒ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ප්‍රබල රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරාජය කරමින්.

ගුජරාටි ක්‍රීඩකයින් මෙම තරගය ජය ගත්‍තේ කඩුලු 07කින්.

ඒ අනුව අයි.අයි.පී.එල් ඉතිහාසයේ පළමු ශූරයින් වූ රාජස්ථාන් රෝයල්ස් පිල පරාජය කරමින් මෙවර තරගාවලියට අලුතින්ම එක් වූ ගුජරාටි ටයිටන්ස් පිල 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළදියා.

අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ රාජස්ථාන් ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ රැස්කළ ලකුණු සංඛ්‍යාව 130ක්.

ලකුණු 131ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගුජරාටි ක්‍රීඩකයින් එම ඉලක්කය පන්දු 11ක් ඉතිරිව තිබියදී පසුකර යාමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා - පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55