කෝටි 60ක දුම්වැටි රේගු භාරයට

නීති විරෝධීව මෙරටට ආනයන කළ රුපියල් කෝටි 60ක් වටිනා විදේශ දුම්වැටි තොගයක් සහ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කුළු බඩු තොගයක් රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාම්බෝජයේ සිට සෝමාලියාව දක්වා කඩදාසි ප්‍රතිඅපනයනය කරන බව හඟවමිනුයි මෙම දුම්වැටි ගෙන්වා ඇත්තේ.

අදාළ බහලුමේ තිබී දුම්වැටි ලක්ෂ 60ක් පමණ සොයාගෙන තිබෙනවා.

කඩල බවට හඟවමින් හඟවමින් ආනයනය කළ උඳු කිලෝග්‍රෑම් 19,510ක්, වියළි කහ කිලෝ 4,500ක් සහ කහ කුඩු කිලෝ 4,900ක් ද බහාලුම්වල තිබී රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37