කෝටි දෙකකට අධික ව්‍යාපෘතියක් අතරමග නවතී

රුපියල් කෝටි දෙක හමාරක් පමණ වියදමකින් ප්‍රතිසංස්කරණය කිරීමට ගිය මහවැලි ඇළක ප්‍රතිසංස්කරණ කටයුතු ගම්වැසියන් හා ඉඩම් හිමියන් දෙපිරිසක් අතර ඇතිව තිබෙන මතභේදකාරී තත්වයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවීමට මහවැලි හුරුළු කලාපයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

කණ්ඩලම වැව සිට කැකිරාව මහ ඇලගමුව වැවව දක්වා වාරි ජලය ගෙන යනු ලබන ඇළ මාර්ගයේ මඩාටුගල, පල්ලේහිඟුර ප්‍රදේශයේ දී එම ඇළ මාර්ගයට සිදුව ඇති ආපදා තත්වයක් ප්‍රතිසංස්කරණ්‍ය කිරීමේ කටයුතු මෙලෙස තාවකාලිකව අත්හිටවනු ලැබුවා .

මේ වන විටත් ඊට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනමා ඇති කොන්ත්‍රාත්කාර ආයතනය විසින් එහි මූලික අධීයරේ කටයුතු ද ආරම්භ කර තිබෙන බවයි වාර්තාවන්නේ.

මෙම ප්‍රතිසංස්කරණය කෙරෙන එම ඇළ මාර්ගයේ ඉදි කිරීම් කටයුතු මහවැලි අධීකාරීයේ හුරුළු කලාපයේ නේවාසික ව්‍යාපාර කලමණාකාර කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙනවා.

කණ්ඩලම වැවේ සිටි කැකිරාව මහ ඇලගමුව වැවව දක්වා වාරි ජලය ගෙන යාමට 1970 දශකයේ අග භාගයේ දී පමණ මෙම මහවැලි ඇල ඉදිකළ බව ගම්වාසීන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48