කෝටි තුනක මත්ද්‍රව්‍ය තොගයක් මහ මගදී සොයාගනී

රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගණේමුල්ල පොලීසිය ඊයේ (23) සමත් වී තිබෙනවා.

ගණේමුල්ල, කොස්සින්න ප්‍රදේශයේ මාර්ග පරීක්ෂාවක් අතරතුර සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙක් පැමිණි යතුරු පැදියක් පරික්ෂා කර ඇති අතර එහිදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත බවට සැලකෙන රුපියල් 52,000 ක මුදලක්ද ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇති බවද වාර්තා වනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයන් සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවේ උත්පත්තිය මාලිමාව - චමින්ද විජේසිරි සැරටම අමතයි
06:49
Video thumbnail
ස්මාරකය ළඟට යන්න ගිය විමල්ව පොලිසිය නැවැත්තුවේ මොන ජගතගෙන් අහලද ?
05:30
Video thumbnail
බිඳපු ල##ක් නෑ - මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී
21:37
Video thumbnail
මහින්දට රණවිරු සැමරුමට ආරාධනා කළානම් අනිවාර්යෙන්ම එනවා..කුහකයෝ සෙට් එකක් තමයි ඉන්නේ
03:04
Video thumbnail
පොහොට්ටුව ඔය උසිගන්වන වැඩවල නෑනේ - අනාත වෙච්ච ඒවා අරගෙන නඩත්තු කරන කණ්ඩායම් නෑ
13:03
Video thumbnail
චාමර සම්පත්ව ඇ#දගෙන ගිහින් එළියට දැම්ම හැටි - ඔබ නොදුටු දර්ශන
02:10
Video thumbnail
සාමකාමි විරෝධතාවට මුහුණ දෙන්න බැරිව ජනපති අනුර හැංඟිලා..කඳුළු ගෑස් ගහන්න ගියේ අපිට - මේවා පුරුදුයි
05:28
Video thumbnail
කළුතරම සලිත කරමින් කළුගඟ ඉවුරෙන් හමුවූ අභිරහස් සිරුර..ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස නෑ
00:55
Video thumbnail
ඔය තමුසේ ටෝක් අපිත් එක්ක එපා - පැලවත්තට ගිහින් දෙන්න
12:05
Video thumbnail
සුගීශ්වර ඇතුළු සෙට් එක ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
12:19