කෝටි ගණනක මූල්‍ය වංචාවකට තවත් කතක් අල්ලයි

මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවත් කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයක දී සැකකාර කාන්තාව ඇල්පිටිය ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

34 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව රුපියල් කෝටි 05කට අධික මුදලක් වංචා කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෝටිපති කාන්තාවක් ලෙසට ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මෙම මුදල් වංචාවන් මැය විසින් සිදුකර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාරිය කඩවත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 08වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙසයි නියෝග කර ඇත්තේ.

මේ අතර රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි රඳවා සිටින වාට්ටුවේ තිබී තවත් ජංගම දුරකථනයක් සොයාගෙන ඇති බව වාර්තා වුණා.

එම ජංගම දුරකථනය ද විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04