කෝටිපති ව්‍යාපාරිකයෙකු ඉතාලයේදී ගුවන් අනතුරකින් අවසන් ගමන් යයි

කෝටිපති ව්‍යාපාරිකයෙකු ගමන් කරමින් සිටි ගුවන් යානයක් ඉතාලියේ මිලාන් නුවර පිහිටි ගොඩනැගිල්ලකට කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එලෙස අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික ගුවන් යානයක්.

අදාළ ගුවන් යානයේ මගීන් 08 දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් එම මගීන් 08 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. මියගිය පිරිස අතර 68 වන වියේ පසුවූ රුමේනියානු කෝටිපති ව්‍යාපාරිකයෙකු, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ද වන බව සඳහන්. අනතුරට පත්වන අවස්ථාවේදී ගුවන් යානය පදවා ඇත්තේ ද එම ව්‍යාපාරිකයා විසින්.

අනතුරින් ගුවන් යානය ගැටුනු ගොඩනැගිල්ලට හා ඒ ආසන්නයේ නවතා තිබූ මෝටර් රථ කිහිපයකට ද හානි සිදුව තිබුණා. අනතුර සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි මිලාන් බලධාරීන් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14