කෝට්ටේ නගරාධිපතිට මැහුම් 13 ක පහරදීමක්

ඊයේ සවස පිටකෝට්ටේ මංසන්ධියේ දී සිදු වූ බහින්බස් වීමක් හේතුවෙන් කෝට්ටේ නගරාධිපති අයි.වී ප්‍රේමලාල් ට පහරදීමක් සිදුවී තිබෙනවා.
පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කළ මෙම පහරදීම හේතුවෙන් කෝට්ටේ නගරාධිපති වරයාගේ හිසට බරපතළ තුවාල සිදු වී ඇති බවටයි වාර්තාවන්නේ.

පහර කෑ නගරාධිපතිවරයා මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔහුගේ හිසට මැහුම් දහතුනක් ගසා ඇති බවටයි වාර්තා වන්නේපහරදීම සිදු කළ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මිරිහාන පොලිසිය විසින් සිදුකරනවා.

  1. අවි ගත්තෝ අවියෙන් නසී, නගරාධිපති උනත් මැරයෙක් වාගෙ උනාම , තවත් මැරයෙක්ගෙන් කනවා ඉල්ලන් . කෙසෙ උනත් නගරාධිපති තුමාට ඉක්මන් නිවන් සුවය හෝ සවර්ගයෙ සෙතපෙන්න පතමි හැකි ඉක්මනින්, රෙස්ට් ඉන් පීස්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25