කෝච්චි පාරේ රෙදි වේලෙන්න දැමූ කාන්තාවක් දුම්රියේ ගැටී ජිවිතක්ෂයට

දුම්රිය මන්තීරු දෙක මැද කළුගල් මත සෝදා වේලා ගැනීමට තමා තිබූ රෙදි ගැනීමට ගිය තිදරු මවක් බෙලිඅත්ත දුම්රියේ ගැටී ජීවිතක්ෂයට

කළුතර උතුර, කැලිඩෝ පාර හන්දිය ප්‍රදේශයේ දී මරදානේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රාත්‍රී දුම්රියක ගැටීමෙන් 29 හැවිරිදි තිදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම කාන්තාවගේ නිවස ඉදිරිපිට දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම කාන්තාව විසින් ඇයගේ නිවාස ඉදිරිපිට දුම්රිය මාර්ගයේ මන්තීරු දෙකෙහි මැද කොටසේ ඇති කළුගල් මත රෙදි සෝදා, වේලෙන්නට දමා තිබූ රෙදි කිහිපයක් නැවත ලබා ගැනීමට ගොස් තිබූ අවස්ථාවේ දී දුම්රිය ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

  1. අමුතු කතන්දරයක් .. මොකක්ද දුම්රිය මංතිරු දෙක අතර කියන්නෙ.. පීලි දෙක අතරද ? මාර්ග දෙක අතරද ?
    අනික, රෑවෙලා හෝදපු රෙදි ගන්න යන්නෙ මොන කෙන්ගෙඩියකටද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01
Video thumbnail
"අනුරගේ අවසානය තමයි මේ.. බුදියගෙන හිටපු අය නැගිට්ටෙව්වා අනුර"
00:24
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18