කොළඹ වාතයේ ගුණාත්මක මට්ටම පහළට

කොළඹ නගරයේ වාතයේ ගුණාත්මක මට්ටම සෞඛ්‍ය සම්පන්න නොවන ආකාරයෙන් පහළ ගොස් තිබෙනවා.

එමගින් ජනතාවට සෞඛ්‍ය සංකූලතා ඇති විය හැකි බවටයි විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද වායු තත්ත්ව වාර්තාවට අනුව ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍යයට අහිතකර හෝ ඉතා අහිතකර මට්ටමක පවතින බව සඳහන්.

අද දහවල් කාලය වන විට කොළඹ වාතයේ ගුණාත්මක මට්ටම සෞඛ්‍යයට අහිතකර මට්ටම පවා ඉක්මවා යන ආකාරයෙන් සංඛ්‍යාත්මක අගය 172ක් වාර්තා වී තිබෙනවා.

වාතයේ ගුණාත්මක භාවය ඉතා සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බව පෙන්නුම් කරන අනතුරු ඇඟවීම නිකුත් කරනු ලබන්නේ සංඛ්‍යාත්මක මට්ටම 70 සහ 87 අතර වූ පවතින අවස්ථාවේදී යි.

කොළඹ නගරයේ වාතයේ ගුණාත්මක භාවය එම සීමාව ද ඉක්මවා ගොස් තිබෙනවා.

මේ අතර, බත්තරමුල්ල සහ මන්නාරම ප්‍රදේශවල වාතයේ ගුණාත්මක භාවය ද සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01