spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ වරාය නගරයේ පදික මංතීරුව සහ සැහැල්ලූ යාත්‍රා අංගනය විවෘත කෙරේ

කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මංතීරුව සහ සැහැල්ලූ යාත්‍රා අංගනය අද විවෘත කෙරුණා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මේ වන විට දිවයිනට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගේ සහභාගීත්වයෙනුයි.

පදික මංතීරුව හෙට සිට පෙරවරු 09 සිට පස්වරු 06 දක්වා ජනතාව වෙනුවෙන් විවෘත කෙරෙනු ඇති.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම ඔස්සේ ජනතාවට පාගමනින් ඊට ඇතුළුවීමටද අවස්ථාව සලසා දී තිබෙනවා.

FIpv5KyVgAESSsc
FIpv44HVgAMO0ZeFIpv5c UUAEhGlg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?