කොළඹ වරාය නගරයේ නාඳුනන පිරිමි මළ සිරුරක්

කොළඹ වරාය නගරයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

වරාය නගරයේ වෙරළ තීරයේ නාඳුනන පිරිමි මළ සිරුරක් ඇති බවට ඊයේ දහවල් වරාය පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි විමර්ශන ආරම්භ වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නැහැ. ඔහු වයස අවුරුදු 40ත් 45ත් අතර වයසක පසුවන අයෙක් වන අතර උස අඩි 5යි අගල් 8ක් බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙම පුද්ගලයා නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැඳ සිට තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. කොළඹ වරාය පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11