කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදීම ගැන නිමල් ලාන්සා කණස්සල්ලෙන්

ජපානය, ඉන්දියාව වැනි රටවල් සමග පවතින මිත්‍රශීලීත්වයට හානී කර ගැනීම තුළින් අපට ඉදිරි ගමනක් නොමැති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.  

රටක් ලෙස ආර්ථික වශයෙන් ශක්තිමත්ව ඉදිරියට ගමන් කිරීමට නම් රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගනිමින් ඔවුන් සමග ආයෝජන අවස්ථා ඇති කර ගත යුතු බවත් එසේ නොමැති වුවහොත් රට විශාල ආර්ථික අර්බුදයකට පත්වනු ඇති බවත් නිමල් ලන්සා මහතා නිවේදනය කළේය. 

විවිධ පාර්ශව එක්ව රටට ලැබෙන ආයෝජන අවස්ථාවන් අහිමි කිරීම, මිලියන 22 ක් වූ ශ්‍රී ලංකික ජනතාවට සිදු කරනු ලබන බරපතල හානියක් බවත් ඒ සදහා එම වගකිව යුතු බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අවධාරණය කරයි. 

ඇතැම් පාර්ශව ගමේ චන්ඩින් මෙන් හැසිරෙමින් හා පුරසාරම් දෙඩීමෙන් රාජතාන්ත්‍රික සබඳතාවලට සිදු කරන හානිය ඉතා බරපතළ බව ද නිමල් ලන්සා මහතා පෙන්වා දී තිබේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චරිත අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:52
Video thumbnail
චමින්ද විජේසිරිගේ නඩුව කල්යයි - චාමර, දයාසිරි ඇතුළු දේශපාලන ප්‍රබලයින් රැසක්ම ඇවිත්
01:59
Video thumbnail
පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් නව සංවිධායකවරුන් පත්කරයි
02:03
Video thumbnail
අද උදේ අත්අඩංගුවට ගත් අයගේ රහස් ජනපතිගේ කටින් හෙළිවෙයි - මේ කියන්නේ සජබයේ චරිත් ගැනද ?
01:55
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47