2025 අයවැය යෝජනා අනුව පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණය සහිත බස් රථ හදුන්වාදීමේ වැඩපිළිවෙළ යටතේ ආනයනය කළ මෙට්‍රෝ බස් රථ 104ක් රැගත් නෞකාව ඊයේ (29) කොළඹ වරාය වෙත සේන්දු වුණා.
මෙලෙස ආනයන කරන ලද බස් රථ එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට කොළඹ නගර ප්‍රදේශය තුළ ධාවනය සඳහා එක් කිරීමට නියමිතව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
1
+1
+1
+1
+1













