කොළඹ – මිගමුව මාර්ගය අවහිර වෙයි (PHOTOS)

හේතුවෙන් කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගය තෙල්වත්ත මංසන්ධියෙන් අවහිර වී තිබෙනවා. ඒ ධිවරයින් පිරිසක් විසින් ආරම්භ කරනු ලැබූ විරෝධතාවයක් හේතුවෙන්.

ඉන්ධන ගැටලුව හේතුවෙන් ධිවරයින් මෙලෙස මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ යෙදෙන බවයි වාර්තා වන්නේ.

n 1
n 2
n 3
n 4