spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (23) දිනය තුළ පැය 07ක කාලයක් ජල සැපයුම අත්හිටුවන ලබන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය සඳහන් කළා.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජාල සැපයුම අත්හිටුවන ලබයි එම මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ, අනුව කොළඹ 07,08,09 සහ 10 යන ප්‍රදේශවලට අද (23) රාත්‍රී 11.00 සිට හෙට (24) පෙරවරු 6.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?