Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කොළඹ ප්‍රදේශය කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

අඹතලේ ජල සැපයුමේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සදහන් කළේ, හෙට (17) පස්වරු 5.00 සිට අනිද්දා (18) පෙරවරු 9.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි.

ඒ, අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්