කොළඹ කොටුව ප්‍රදේශයේ දී හමුදාවෙන් අහසට වෙඩි

කොළඹ කොටුව බැංකු මාවත අසල හමුදාව විසින් විරෝධතාකරුවන් පාලනය කිරීමට අහසට වෙඩි තබා ඇති බව වාර්තා වනවා.

මේ අතර ගාලු මුවදොර අරගල භූමිය දෙසට මේ වනවිට කඳුළු ගෑස් ප්‍රහාර එල්ලවෙමින් ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්