කොළඹ – කතරගම මාර්ගයේ බස් දෙකක් ගැටී දරුණු අනතුරක්

කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල, පොල්ගහමුල්ල පුද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාව අසල දී පාසල් ළමුන් ප්‍රවාහන කළ පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (13) උදෑසන සිදු වූ මෙම අනතුරින් පාසල් ළමුන් තිදෙනෙක් සහ ලංගම බස් රථයේ රියදුරු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

පාසල් ළමුන් ප්‍රවාහන බස් රථය අම්බලන්තොට දෙස සිට ගමන් කරමින් තිබූ අතර ලංගම බස් රථය කතරගම දෙසට ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31