කොළඹට පමණක් හෙට ලැබෙන ඉන්දියාවේ බිත්තර

පසුගිය 19 වනදා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ මිලියනයක බිත්තර තොගයේ සාම්පල පරීක්ෂාව හෙට (24) දිනයේ දී සිදුකරන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඊට අමතරව පසුගිය 15 වනදා මෙරටට රැගෙන එන ලද බිත්තර තොගයේ සාම්පල පරීක්ෂාවේ වාර්තාව හෙට (24) දිනයේ ලැබීමට නියමිතයි.

ඒ, අනුව අදාළ බිත්තර තොගය හෙට දිනයේම මුදාහැරීමට හැකියාව පවතින බවයි රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

එලෙස මුදාහැරීමට නියමිත බිත්තර තොගය කොළඹ දිස්ත්‍රික්කයේ බේකරි සහ හෝටල් කර්මාන්තකරුවන් වෙත නිකුත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර ඉන්දියාවේ සිට මෙරටට මේ වනවිට බිත්තර මිලියන පහකට අධික ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14