කොස් ගෙඩියක් රුපියල් 36600 ක්

ලන්ඩනයේ පැරණිතම සහ විශාලතම ආහාර වෙළෙඳපොළක් වන බරෝ මාකට් හි කොස් ගෙඩියක් ස්ටලින් පවුම් 160ක් මුදලකට අලෙවි කිරීමට තබා ඇති ඡායාරූපයක් පිළිබඳ ප්‍රවෘත්තියක් BBC සිංහල පුවත් අඩවිය විසින් අද (23) දින වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ලන්ඩනයේ දී කොස් ගෙඩියකට නියම කර ඇති මිල ශ්‍රී ලංකා මුදලින් රුපියල් 44,200 ක් පමණ වනු ඇති.

මෙම ඡායාරූපය BBC වාර්තාකරුවෙකු වන රිකාඩෝ සෙන්රා විසින් ගෙන තිබෙන අතර, එය ඔහුගේ මව්රට වන බ්‍රසීලයේ Twitter ප්‍රජාව අතර සැණින් ප්‍රචලිත වී තිබෙනවා.

එය 100,000 වාරයකට වඩා Share වී තිබෙනවා.

බ්‍රසීලයේ බොහෝ ප්‍රදේශවල දී නැවුම් කොස් ගෙඩියක් ඩොලර් 1.10ට සමාන මිලකට (රු. 230ක පමණ මිළකට) සොයාගත හැකි අතර අනෙකුත් බොහෝ නිවර්තන රටවල ද ඒ හා සමානව දැරිය හැකි මුදලකට මිලට ගත හැකියි.

බොහෝ තැන්වල බහුලව පිහිටා ඇති කොස් ගස්වලින් නොමිලේම ගෙඩියක් නෙලාගත හැකි නමුත්, ඵලදාවෙන් අති බහුතරය බ්‍රසීලයේ වීදි අයිනේ වැටී, නරක් වී යනු දක්නට ලැබෙනවා.

image 37


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46