කොස්ගොඩ තාරකගේ සහෝදරයාගේ පෙම්වතියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

සංවිධානාත්මක අපරාධ කල්ලියි නායකයෙකු වශයෙන් සිටි ‘කොස්ගොඩ තාරක’ නමැත්තාගේ සොහොයුරාගේ පෙම්වතියගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි කොස්ගොඩ පොලිසිය පවසනවා.

තිදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (04) පෙට්‍රල් යොදා දේශීය නිෂ්පාදනය කරන ලද වීදුරු බෝතල් පහකට ගිනි දල්වා මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි වාර්තා වූයේ.

මෙම ප්‍රහාරයෙන් කිසිවකුටත් හානි සිදු ව නැහැ.

නමුත් නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියකට ඉන් දේපොළ හානි සිදු ව තිබෙනවා.

කිසිවකු විසින් මෙම කාන්තාව බියගැන්වීම සඳහා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

  1. Clean Srilanka වෙනුවට දැන් Killing Srilanka ආරම්භ වී ඇති බව කෙරෙන අපරාධ තුලින් අවබොධ වී ඇත. කෙසේ වෙතත් රජය විසන් කුමන හො වියාකෘතියක් ආරම්භ කිරිම ගැන රජයට ස්තූති කරමි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13