කොස්ගම – අළුබෝදල ප්‍රදේශයේ ගෙවල්වලට නිතර නිතර අබිරහස් ගල් ප්‍රහාර – ගම්මුන් බියෙන් (වීඩියෝ)

කොස්ගම, අළුබෝදල, නිසල උයන ප්‍රදේශයේ නිවෙස්වලට කලක සිට අබිරහස් ලෙස ගල් ප්‍රහාර එල්ලවන බව ප්‍රදේශවාසීන් පවසනවා.

ඔවුන් පවසන්නේ මාස තුනක පමණ කාලයක සිට නිවෙස්වලට නිරන්තරයෙන් මෙම ගල් ප්‍රහාර එල්ලවන බවයි.

ආරම්භයේ දී රාත්‍රී කාලයේ පමණක් සිදුවූ මෙම සිද්ධිය මේ වන විට දහවල් කාලයේදීත් සිදුවන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

මේ හේතුවෙන් නිවාස රැසක වහලවලට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, නිවෙස් තුළට වී ජීවත්වීමට පවා මිනිසින් බියසි ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව කොස්ගම පොලිය දැනුවත් කිරීමෙන් පසු එහි නිලධාරීන් විටින් විට මෙහි පැමිණ විමර්ශන සිදුකළ ද නමුත් කිසිඳු හෝඩුවාවක් සොයාගැනීමට හැකි වී නැහැ.

මෙම තත්ත්වය හේතුවෙන් ඇතැම් පුද්ගලයින් එම ප්‍රදේශය හැරදමා යාමට පවා පෙළඹී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17