කොවිඩ් -19 නැවතත් හිස ඔසවන ලකුණු චිනයේ දැඩි සත්කාර ඒකක පිරීයයි

චීනයේ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ එරට කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යාම හේතුවෙනුයි. මෙහිදි දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන ආසාදිතයින් වයෝවෘද්ධ පුද්ගලයින් බවයි එරට මාධ්‍ය පවසන්නේ.

කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ අවදානම් මට්ටමක පවතින පිරිසත් වැඩි බව චීන බලධාරින් පවසනවා. මේවනවිට චිනයේ රෝහල්වල සෞඛ්‍ය සේවකයින් ද කොවිඩ් ආසාදනයට ලක්ව ඇති බව වාර්තාවනවා. චීන බලධාරින් පවසන්නේ ලබන ජනවාරි මාසය එරට කොවිඩ් වසංගත ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවට පත්වනු ඇති බවයි.පසුගිය සතියේ එක් දිනකදී පමණක් එරටින් කොවිඩ් ආසාදිතයින් මිලියන 37කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29