කොවිඩ් හමුවේ ඉන්දුනීසියාවේ තත්ත්වයත් බරපතළ වන ලකුණු

ඉන්දුනීසියාවේ කොවිඩ් මාරාන්තික රැල්ල මධ්‍යයේ රෝහල්වල ධාරිතාවය ඉක්මවා ගොසින් දරුණු ව්‍යසනයකට මුහුණ දී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙනෙවා.

එරට වසා දමා තිබියදීත්, කොවිඩ් 19 වෛරසය පැතිරීම පාලනයට තවමත් නොහැකිව ඇතිවාක් මෙන්ම දෛනික ආසාදිතයින් හා මරණ ඉහළ යමින් පවතිනවා.

එමෙන්ම ඉන්දියාව මුහුණ දුන් ආකාරයේ ඔක්සිජන් හිඟයකටද මේ වන විට ඉන්දුනීසියාව මුහුණ දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

රෝහල් රෝගීන්ගෙන් පිරී ඇති අතර රෝගීන් පිටත කූඩාරම්වල ප්‍රතිකාර ලබන බවද පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09