කොවිඩ් සම්බන්ධයෙන් භයානක පුවතක්.. එන්නත් වල බල බිදින ප්‍රභේදයක්

ලොව බොහෝ රටවල් මේ වනවිට අවධානයෙන් පසුවන A.30 නම් කොවිඩ් වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද අවධානයෙන් පසුවන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ විවාහ මංගල උත්සව හා අවමංගල්‍ය උත්සවවලදී සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කිරීම හේතුවෙන් වෛරසය පැතිරීමේ වැඩි ඉඩක් පවතින බවය.

“මේ ප්‍රභේදය ගැන අලුත් සොයා ගැනීමක් කරලා තියෙනවා. ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු ප්‍රධාන වර්ගවල  එන්නත් සියල්ලකින්ම ඇතිකරන ආරක්ෂාව කඩන්න පුළුවන් කියලා මේ A30 කියන ප්‍රභේදයට. මේක ව්‍යාප්ත වුණොත් ලොකු අපහසුතාවයක වැටෙයි කියලා ලෝකයේම අවධානය යොමුවෙලා තියෙනවා. මේ ගැන අපිත් අවධානයෙන්. සියල්ල ඉවරයි කියලා ජනතාව කටයුතු කළොත් තවත් සති 4කින් විතර එහි අනිසි ප්‍රතිඵල අපිට විඳින්න වෙයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16