කොවිඩ් සමයේ ගෙදර සිටියත් සම්පූර්ණ වැටුප දිය යුතුයි – පුද්ගලික අංශය වෙනුවෙන් ගෙනා යෝජනාවලිය මෙන්න

කොවීඩ් වසංගතය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ දැනුවත් කිරීමට ලංකා බැංකු සේවක සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය, පෞද්ගලික සේවක මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති 18ක් එක්ව ලිපියක් යොමු විෂය බාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යොමු කර තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස බල කරන බවයි බව එම ලිපියෙහි සඳහන් වන්නේ.

1. අඩ වැටුප් ගෙවීමට අවසර ලබාදීමේ තීන්දුව වහාම නිවැරදි කිරීම.

2. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිත කිරීමෙන් තොරව පවත්වාගෙන යන ආයතන වලට වහාම නීතිය ක්‍රියාත්මක කිරීම.

3. සෞඛ්‍ය නිර්දේශ මත යොදන සංචරණ කාලසීමාව තුළ පෞද්ගලික අංශයේ ආයතනවල සියලු සේවකයන්ටද පූර්ණ වැටුප් සහිත නිවාඩු ලබාදීම.

4. එන්නත්කරණය සිදු කළ යුතු සියලුම ජනතාව එන්නත්කරණය සඳහා ජාතික වැඩපිළිවෙළක් කඩිනමින් සකස් විය යුතු අතර එහිදී වසංගතයට විශාල ලෙස ගොදුරු කර ඇති පෞද්ගලික අංශයේ සේවකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම.

එම ලිපිය පහතින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31