කොවිඩ් වෛරසය පන්නා දමන්න හුමාලය අල්ලා වැඩක් නැති බව වෛද්‍යවරයෙකු හෙළි කරයි – වීඩියෝ

හුමාලය ඇල්ලීම මගින් කොරෝනා වෛරසය විනාශ කළ හැකි බව හැමෝම විශ්වාස කළ දෙයක්.

ඒ නිසාම බොහෝ දෙනෙක් උදේ සවස හුමාලය අල්ලන්න පුරුදු වී තිබුණා.

නමුත් මෙම හුමාලය ඇල්ලීම මගින් කොරෝනා වෛරසය විනාශ නොවන බව මෙල්බර්න් වෙස්ටර්න් රෝහලේ ස්නායු රෝග අධ්‍යක්ෂ මහාචාර්ය තිස්ස විජේරත්න පවසනවා.
වීඩියෝව පහතින්…

විඩියෝ හිරුටිවි