spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් වැළඳුණු පසු මොළයේ වෙනස්කම් සිදුවන බව අනාවරණයක්

කොවිඩ් රෝගය වැළඳුණු පුද්ගලයින්ගේ මොළයේ වෙනස්කම් සිදුවන බවට නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

මෙම අධ්‍යයනය කරන ලද විද්‍යාඥයින් අනාවරණය කරගෙන ඇත්තේ, කොවිඩ් වැළඳීමට පෙර සහ පසු ගන්නා ලද MRI ස්කෑන් පිටපත් අනුව මොළයේ පැහැදිලි වෙනස්කම් දැකිය හැකි වූ බව ය.

8165674a97ea2538820b9000c8195882a32d4071

සුළු ආසාදනයකදී පවා මොළයේ විශාලත්වය යම් ආකාරයේ හැකිලීමකට භාජනය වන අතර, ගඳ සුවඳ දැනීමේ සහ මතක ශක්තියට අදාළ කොටස්වල වෙනසක් සිදුවන බව අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.

මෙම වෙනස්කම් ස්ථිරව පවතී ද යන්න පිළිබඳව අදාළ පර්යේෂකයින් පැහැදිලි කර නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?