කොවිඩ් වැළදී ගැබිනියන් 40ක් මරුට

කොවිඩ් ආසාදිතවීමෙන් මේ වන විට ගැබිනි මවුවරුන් සංඛ්‍යාව 40 ක් මිය ගොස් ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ (මාතෘ හා ළමා සෞඛ්‍ය), ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය.

පසුගිය වසරේ සිට මේ දක්වා ගර්භණී කාන්තාවන් 5,500 කට පමණ කොවිඩ් ආසාදනය වී ඇති බව ද චිත්‍රමාලී ද සිල්වා මහත්මිය සඳහන් කළාය.

මියගිය ගර්භණී කාන්තාවන් අතරින් වැඩි පිරිසකට වෙනත් සංකූලතා සහ වෙනත් නිධන්ගත ආබාධ තිබූ බවද ඇය කීවාය

පෙන්වා දෙන්නේ ගර්භණි කාන්තාවන්ට කොවිඩ් රෝගයෙන් ආරක්ෂාවීමට ඇති හොඳම විසඳුම එන්නත්කරණය බව ද වෛද්‍යවරිය පැවසුවාය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රියංකර එළියට ඇවිත් කිව්ව දේ - ආණ්ඩුවේ හොරු ඉස්සෙල්ලා අල්ලලා පස්සේ අනිත් අය අල්ලන්න
01:47
Video thumbnail
ගොන් මාධ්‍ය ටිකක් තියෙනවා - ඒවත් එක්ක මේවා ඉස්සරහට යන්න අමාරුයි
04:10
Video thumbnail
කපිලගේ නඩුවට ඇපකරුවන් සොයාදුන් තැරැව්කරුවන් රිමාන්ඩ්
01:04
Video thumbnail
මෙහෙම කරයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නෑ
03:48
Video thumbnail
ජනතාව තවත් ඉවසනවා ද.. දැන්වත් නැගිටිනවා ද..?
04:53
Video thumbnail
පන්න පන්න ජනතාවගෙන් පළිගන්න ආණ්ඩුවක් තමයි අද රට පාලනය කරන්නේ
06:00
Video thumbnail
ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට විපක්ෂය ඉල්ලූ විවාදය දෙන්න බෑ..රීතිවිරෝධියි..එළියේ කතා කරන්න ඇයි බය?
10:49
Video thumbnail
විපක්ෂ කට්ටියව හිරේ දාන එක තමයි දැන් ආණ්ඩුව ගෙනියන්න තියන එකම ක්‍රමය
12:05
Video thumbnail
මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..ආවේ බයට නෙවෙයි
00:44
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි සෙනඟ මැදින් දුවගෙන එයි
00:53