කොවිඩ් වැලදී හොද වුනාම හැදෙන තවත් රෝගයක්

කොවිඩ් වැළඳී සුවවන ඇතැමුන්ට මානසික ආතතිය ඇතිවන බව අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ මනෝ වෛද්‍ය විශේෂඥ සජීවන අමරසිංහ මහතා සඳහන් කරනවා

රෝගය සුව වූ පසුත් ඇතිවන හුස්ම ගැනීමේ, කතාකිරීමේ, ඇවිදීමේ ආදී අපහසුතා සමඟ ඇතිවන බිය මෙම තත්ත්වයට හේතු වන බවයි වෛද්‍යවරයා පවසන්නේ

මේ හේතුවෙන් ඇතැමුන්ට විශාදය වැනි තත්ත්වයන් ද ඇතිවන බව කී වෛද්‍යවරයා එවැනි අයට 1926 අංකය අමතා හෝ රජයේ රෝහල්වල මානසික සෞඛ්‍ය සායනවලින් අවශ්‍ය උපදෙස් ලබාගත හැකි බව ද සඳහන් කරනවා

නිවෙස්වල සිටින දරුවන්ට පවා මෙම තත්ත්වය ඇතිවිය හැකි බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බයික් පෙරහැරක් මැදින් ගැම්මෙන් පුත්තලමට ගිය හැටි
01:27
Video thumbnail
හිටපු පොලිස්පති CD වික්‍රමරත්නට අත්වුණු ඉරණම ගැන දුක්වුණු හිටපු කථානයක..
00:24
Video thumbnail
සනත් ජයසුරියත් හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න එයි
00:53
Video thumbnail
දුක බෙඳාගන්නට තනිවම ආපු හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න...
00:54
Video thumbnail
මහ පාන්දර ගෝල් ෆේස් එක හොල්ලපු පාපන්දු උන්මාදය
03:29
Video thumbnail
පොලිස් නිල ඇඳුමෙන් වීඩියෝස් කරපු නිලධාරියා හදිසියේම කළ සංවේදී කතාව...
02:21
Video thumbnail
සුන්දර ඇල්ල නගරය තවත් ලස්සන කළ කොල්ලෝ කෙල්ලෝ
02:28
Video thumbnail
හිටපු පොලිස්පතිට ආචාර කරමින් අවසන් ගෞරව දැක්වූ හිටපු මාධ්‍ය ප්‍රකාශක...
00:32
Video thumbnail
හැරගිය මිතුරා වෙනුවෙන් සංවේදී වුණු අර්ජුන රණතුංග..
00:29
Video thumbnail
හිටපු පොලිස්පතිට සමුදෙන්න ආ පොළොන්නරුව SSP සංවේදී වෙයි
01:11