කොවිඩ් වැඩි නිසා එක් නගරයක් පමනක් වසා දැමීමට තීරණය කරයි

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වීමෙන් අනතුරුව වැඩිම දින ගණනක් අඛණ්ඩව වසා තැබූ නගරය බවට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර හෙට පත්වනවා.

අදට එම නගරය වසා දමා දින 245ක් වනවා. මෙතෙක් අඛණ්ඩව වැඩිම දින ගණනක් වසා තැබූ නගරය බවට පත්වී ඇත්තේ ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නගරයයි.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය අද එම වාර්තාව සමකර තිබෙනවා.

හෙට දිනයේදීත් මෙල්බන් නුවර වසා තැබීමෙන් අනතුරුව වැඩිම දින ගණනක් අඛණ්ඩව වසා තැබූ ලොව එකම නගරය බවට මෙල්බර්න් පත්වනු ඇති.

පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ තවත් සති තුනක් මෙල්බර්න් නුවර වසා දැමීමටයි ඔස්ට්‍රේලියා බලධාරීන් තීරණය කර ඇත්තේ.

පවතින සංචරණ සීමා ලිහිල් කිරීම වෙනුවෙන් එරට පුරවැසියන් එන්නත් කිරීමේ කටයුතු වේගවත් කිරීමට ද කටයුතු සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22
Video thumbnail
මිලියන 6000ක බැඳුම්කර වංචාවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..සමාගමට දෙයියන්ගෙම පිහිටයි
06:31
Video thumbnail
කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56