spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් රෝහලේ ගින්නෙන් ආසාදිතයින් 6ක් මරුට

මුම්බායි කොවිඩ් ආසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කළ රෝහලක දරුණු ගින්නක් ඇතිව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම ගින්නෙන් මේ වන විට තහවුරු කරගත් මරණ සංඛ්‍යාව 6ක් වන අතර වෙළඳ සංකීර්ණයක තුන්වන මහලේ පිහිටි පෞද්ගලික රෝහලක මෙම ගින්න ඇතිව තිබෙනවා.

COVID-19 ආසාදනයෙන් පෙළෙන රෝගීන් 70 කට වැඩි පිරිසක් වෙනත් මධ්‍යස්ථාන වෙත ගෙන යවා ඇති අතර ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?