කොවිඩ් මාරයාට ප්‍රකට පුද්ගලයින් බිලිවන ප්‍රධාන හේතුව එළියට

කොවිඩ් වසංගතයේ දරුණුකම මත මේ වන විට රට වසා දමා තිබෙනවා.

ඒ දෛනිකව කොවිඩ් වසංගත තත්ත්වය මත මියයන සංඛ්‍යාව මෙන්ම වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සෞඛ්‍ය අංශ වලට දරා ගැනීමට අපහසු ආකාරයට ඉහළ ගොස් ඇති නිසා.

මිය ගිය අය අතර ප්‍රකට පුද්ගලයින්

කොවිඩ් වසංගතයෙන් මියගිය අය අතර ප්‍රකට පුද්ගලයින් , ක්‍රීඩකයින් , කලාකරුවන් මෙන්ම වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින්ද සිටින බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී දැනගන්නට ලැබුනේ මේ අයගෙන් අති මහත් බහුතරය කොවිඩ් මර්දන එන්නත්කරණය කරගෙන නොමැති බව.

ඒ සම්බන්ධයෙන් ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගෙන් විමසීමක් කළා.

එන්නත්කරණය සාර්ථකම  විසඳුම

රාජ්‍ය අමාත්‍යවරයා මෙරට සෑම පුරවැසියෙකු ගෙන්ම ඉල්ලා සිටින්නේ කොවිඩ් මර්දන එන්නත්කරණය අනිවාර්යයෙන්ම කරගන්නා ලෙසටයි.

එය කොවිඩ් වසංගතයෙන් ජීවිතය ආරක්ෂා කර ගැනීමට මෙතෙක් ලොව සොයාගෙන ඇති සාර්ථකම විසඳුම බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

දෛනිකව වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 90% ක් පමණ එන්නත්කරනයට ලක් නොවූ අයගේ බවයි සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෂෙඩ් එකේ මල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
01:40
Video thumbnail
මිහින්තලා හිමි ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - වාචිකවත්, ලිඛිතවත් බොරු කියනවා
10:12
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35