කොවිඩ් ආසාදිත මරණ 55ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,480ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද වාර්තා වූ මරණ 55න් 23ක් කාන්තාවන් වන අතර සෙසු 32 පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

?