කොවිඩ් මරණ 47ක්

කොවිඩ් ආසාදිත තවත් මරණ 47ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

මෙම මරණ 47ත් සමඟ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1,789ක් දක්වා ඉහළ ගොස් ඇත.

1623095598 death