කොවිඩ් මරණ 32ක්

තවත් කොවිඩ් මරණ 32ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (04) දින තහවුරු කර ඇති එම මරණ 32ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,268ක් දක්වා ඉහළගොස් ඇත.

ඊයේ (04) වැඩිම ආසාදිතයින් හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

ඒ ආසාදිතයින් 249ක් ලෙසය.

මේ අතර අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 581ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවේ වෘත්තිය සමිති 14ක් අද (05) උදෑසන සිට ආරම්භකර ඇති වැඩවර්ජන හේතුවෙන් දෛනික PCR පරීක්ෂවලට බාධා එල්ල වී ඇති බවත් එහි ප්‍රතිඵල පමාවී ඇති බවත් යුද හමුදාපතිවරයා තවදුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28