කොවිඩ් මරණ 28ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 28ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,269 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

1621969294 covid death