spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් මදිවට තවත් වසංගතයක්

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු උණ රෝගීන් 15,874 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා

ඒ අනුව බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 47.4%ක්.

පසුගිය වසරේද මෙරටින් ඩෙංගු රෝගීන් 31,162කු වාර්තා වුණා.

පවතින වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තිය වැඩිවිය හැකි බැවින් නිවාස අවට පරිශ්‍රයන් මදුරුවන් බෝවිය නොහැකි ලෙස පිරිසිඳුව තබාගන්නා ලෙසයි වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?