කොවිඩ් මට මගේ තාත්තව නැති කළා. – සෙනාලි කිව්ව කතාව

සෙනාලි ෆොන්සේකා මේ දිනවල වැඩි වශයෙන් ප්‍රේක්ශක ආදරයට පාත්‍ර වෙලා ඉන්න රංගන ශිල්පිනියක්. සෙනාලි ෆොන්සේකා කියනවාට වඩා මේ දවස් වල සෙනාලිව ගොඩ දෙනෙක් දන්නේ සුදු චූටි කියලයි. ඇය පුවත්පතකට අදහස් දක්වමින් තමන් ගැන මේ විදියට කියලා තිබුණා. මේ දින වල ජනතාව ඉතාමත් ආදරයෙන් වැළදගෙන සිටින නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ වැඩකටයුතු කරනවා. කොරෝනා තත්ත්වය නිසා ඉතා අපහසු වුණත් පළවෙනි කොටසේ ඉදන්ම ප්‍රේක්ශකයින් නාට්‍යයට ඉතාම ආදරය කරපු නිසා අපි දිගටම වැඩේ කරගෙන යනවා.

හැම නලුවෙකුටම නිළියකටම බලාපොරොත්තුවක් තියෙනවා හොදම නලුවා හෝ නිළිය වෙන්න,
ඒ වගේම දක්ෂතම නලුවා හෝ නිළිය වෙන්න.සිරිපැරකුම් වලින් අවුරුදු 7කට පස්සේ තමයි මට සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියතම නිළිය විදියට නිර්දේශ වෙලා තියෙන්නේ. ඒ වෙනුවෙන් මම ප්‍රේක්ශක ඔබට ඇත්තටම ස්තූතියි.කොවිඩ් වසංගතයේ තියෙන භයානකකම මම හොදට දන්නවා.මගේ තාත්ති නැති වුණේ ගිය අවුරුද්දේ කොරෝනා වසංගතය නිසා. කොවිඩ් වසංගතය මට මගේ තාත්තිව නැති කළා. අපේ පවුලේ එකම දරුවා විදියට තාත්තිට ලොකු බලාපොරොත්තුවක් තිබුණා මට හොදට උගන්නලා ලොකු තැනකට ගේන්න. මම දැනට කේම්බි‍්‍රජ්  විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් විද්‍යාඥවරියක් විදියට පළමු පෙල උපාධියක් අරගෙන තියෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?වියළි කාලගුණය නිසා ජනතාවගෙන් ආණ්ඩුවට චෝදනා
03:34
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58