කොවිඩ් නොවේ හැකිනම් කොකේන් පරීක්ෂාවකට එන්න

කොවිඩ් පරීක්ෂණයට පළමුව හැකි නම් කොකේන් පරීක්ෂාවකට එන්නැයි හරීන් ප්‍රනාන්දු ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායමට තමා අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පාර්ලිමේන්තුවේදී ඊයේ (20 වැනිදා) පැවැසීය.

ඒ සඳහා තමා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු එකඟ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ විතානගේ මන්ත්‍රීවරයා මෙසේද කීය.

ජනාධිපතිතුමා කවදාවත් අනුන්ගේ පවුල් කඩාකප්පල් කරලා නෑ. අනුන්ගේ පවුල්වලට හොටදාලා නෑ. අනුන්ගේ පවුල් අරගෙන රටරටවල්වලට පැනලා ගිහිල්ලා නෑ. කවදාවත් අනුන්ගේ පවුල්වලට එඹිකම් කරපු නැති හොඳ නායකයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා.

අපි නයිට් ක්ලබ් ගිහිල්ලා කොකේන් ගැහුවේ නෑ. විශේෂයෙන්ම මේ කොරෝනා පරීක්ෂාව නෙවෙයි කරන්න ඕනා.

කොකේන් ටෙස්ට් එකයි. හරීන් ප්‍රනාන්දු ඇතුළු විපක්ෂයේ කණ්ඩායමට ඉල්ලා සිටිනවා. එන්න කොකේන් පරීක්ෂාවට ඉදිරිපත් වෙන්න කියලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ කවදාවත් වෙලා නැති හොරකම් මේ ආණ්ඩුව තුළ වෙනවා
06:18
Video thumbnail
කුෂ් සමඟ ඡායාරූප ශිල්පියෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
02:12
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43