කොවිඩ් නිසා වසා දැමුණු රට

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම සැළකිල්ලට ගනිමින් මැලේසියාව සම්පුර්ණයෙන්ම වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කොරෝනා වෛරස් රෝගීන් වැඩිවීම සහ අධික ලෙස බෝවන ප්‍රභේදයන් සමඟ මෙලෙස මැලේසියාව තුන්වන වරට රට පුරා අගුලු දමා තිබෙන බවයි වාර්තා වන්නේ

ජුනි 7 දක්වා මෙම වසා දැමීම ක්‍රියාත්මකයි



අපගේ නවතම වීඩියෝ පුවත්