කොවිඩ් නිසා ජීවිතයෙන් සමුගත් මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා

මෙරට ප්‍රසිද්ධ සමාගම් කිහිපයක් හිමි තරුණ ව්‍යාපාරිකයෙකු වන දර්ශන දෙගම්බඩ මහතා කොවිඩ් 19 වෛරසය වැළඳීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

ඔහුට මිය යනවිට 49වන වියේ පසු වුණා.

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2021 මැයි 11 දින ඔහු මියගොස් ඇත්තේ උග්‍ර කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted