අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය පල්ලවැව විජිත ස්වාමීන් වහන්සේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් අපවත් වී තිබේ.
81 හැවිරිද වියෙහි පසුවූ උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කෝවින්න ආදාහනාගාරයේදී ඊයේ (09) සිදුකෙරුණි.

?