කොවිඩ් නව ප්‍රභේදය ගැන අති භයානක හෙළිදරව්වක්

නව ඔමික්‍රෝන් ප්‍රභේදය සම මතුපිට නොනැසී පැය 21 ක් දක්වා කාලයක් පවතින බව නවතම පර්යේෂණයකින් හෙළිකරගෙන තිබෙනවා.

ජපානයේ කියතෝ වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිදුකළ නවතම පරීක්ෂණයකින් හෙළිව ඇත්තේ, ඔමික්‍රෝන් ප්‍රභේදය ප්ලාස්ටික් මතුපිටක් තුළ දින 08ක් පැවතීමේ හැකියාවක් ඇති බවයි.

වූහාන් හි මුල් කොවිඩ් ප්‍රභේදය ට ප්ලාස්ටික් තුළ පැය 56ක් රැඳි සිටිය හැකි අතර ඔමික්‍රෝන් ප්‍රභේද පැය 193.5 ක කාලයක් රැඳී සිටිය හැකි බවට හඳුනාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් නිරන්තර දෑත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

එමෙන්ම තුන්වන එන්නත් මාත්‍රාව ලබා ගැනීම කෙරෙහි ද විශේෂ ආවධානය යොමු කළ යුතු බවයි ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40