කොවිඩ් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වෙයි

කොවිඩ් 19 රෝග මර්දන තාක්ෂණික කමිටුවෙන් අයි ඩී එච් රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු ඒ පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කොරෝනා මර්දනයට රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමට පත් නොවන බැවින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා. එවැනි තත්ත්වයක් මත තමන් තවදුරටත් කොරෝනා මර්දන හා පාලනය කිරීමේ තාක්ෂණික කමිටුවේ රැඳී සිටීම ප්‍රථිපල දායක නොවන බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14