කොවිඩ්, කොවිඩ් කියල බෑ – ජොන්ස්ටන්ගෙන් වෙනස් කතාවක් (වීඩියෝ)

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වුවද රට ඉදිරියට පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තුව රැස්වීම අත්‍යවශ්‍ය බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.ඉදිරි පාර්ලිමේන්තු සතිය සම්බන්ධයෙන් ඊයේ (13) පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා.