කොවිඩ් එන්නත නොගත් හා පළමු මාත්‍රාව පමණක් ලබා ගත් අයට අනතුරු ඇඟවීමක්

කොවිඩ් එන්නත ලබා නොගත් සහ පළමු මාත්‍රාව පමණක් ලබා ගත් අයට ඩෙල්ටා කොවිඩ් ප්‍රබේදය විශාල තර්ජනයක් විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.