කොවිඩ් එන්නත ලබා ගන්නා පුද්ගලයින් දිරි ගැන්වීමේ අරමුණින් බියර් නොමිලේ ලබා දීමට ඇමරිකානු රජය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අවුරුදු 21ට වැඩි එන්නත ලබා ගන්නා ඕනෑම අයෙක්ට මෙලෙස නොමිලේ බියර් ලබා දෙන බවයි වාර්තා වන්නේ.
මෙමගින් ඇමරිකානුවන් එන්නත්කරණයට දිරි ගැන්වීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.














අපෙ රටෙ නිරොධායනයට යන ගනිකාවන්ට නොමිලෙ යට ඇන්දුම් , පොලිස් ඇමතිගෙන්